ඔබගේ නිෂ්පාදන සහ සේවාවන්හී වෙළඳ ප්‍රචාරණය අපට භාර දෙන්න.එය අප මනාව අධීක්‍ෂණය කොට ක්‍රමවත්ව සහ ඉතාමත් නිර්මාණශීලී ලෙසින් ලොවපුරාම පැතිරවීමේ වගකීම භාරගන්නෙමු.සිංහල භාෂාවෙන් හෝ ඉංග්‍රිසි භාෂාවෙන් අප ඔබගේ දැන්වීම හෝ පණිවිඩය ප්‍රචාරණය කරන්නෙමු.ඒ සඳහා අපට වඩාත් නිර්මාණශීලී සහ වෙළඳ දැන්වීම් ක්‍ෂේත්‍රයේ ඕනෑම ඉසව්වක මනා පළපුරුද්දක් ඇති පිරිසක් ඇත. ඔබට අවශ්‍ය වන්නේ
රූපවාහිනී දැන්වීමක්ද ඵසේ නම් ඉතාම නවීන 4කේ තාක්‍ෂණයේ හෝ ඊට සමාන ප්‍රමිතියෙන් යුතු කැමරා උපාංග අප සතුව ඇත .සැකිල්ලේ සිට ප්‍රචාරණය දක්වා වන්නාවූ සියළුම කඩඉම් අපගේ දක්‍ෂ පළපුරුදු ශිල්පීන් අතින් ඉටුවනවා ඇත.අන්තර්ජාතික ප්‍රමිතියෙන් ඔබගේ ආයෝජන මුදලට ගැලපෙන පරිදි අප එය ඉටු කොට දෙනු ඇත. ඵසේම ඔබට අවශ්‍ය රේඩියෝ දැන්වීමක්ද ,වෙබ් අඩවි ප්‍රචාරණයක්ද ,ඵසේ නැතහොත් සමාජ ජාලා දැන්වීමක්ද …? ඔබගේ සියළුම අවශ්‍යතාවයන් අප වෙතින්.
අප සතු විශාල වෙබ් අඩවි ජාලයෙන් ලොවපුරා ඵසැණින් ඔබගේ දැන්වීම ප්‍රචාරය ආරම්භවනවා ඇත.
දැන්ම විමසන්න අපෙන්…
[quform id=”3″ name=”Ads sihaneth”]