තාක්‍ෂණයෙන් ,නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් සිහනෙත් මාධ්‍ය ජාලය සිව්හෙළයේ අභිමානයයි.
මේ වනවිට අප ආයතනයෙන් ආරම්භ කර ඇති මාධ්‍ය ව්‍යාපෘති අතර සිහනෙත් අන්තර්ජාතික හඬවිසිර සිංහල ප්‍රජා නාළිකාවද වනවා.
මෙම හඬවිසිර ලොවපුරා ගෙනයන්නේ යුරෝපයේ සහ ඇමෙරිකාවේ වෙබ් සර්වරයන් තුනක් මගිනී.ඵසේම මෙමගින් ලොවපුරා ඇති සෑම සියළු රටක්ම ආවරණය වනවා මෙන්ම ඒ ඒ රටවල කාල පරාසයනට අනුව අපගේ වැඩසටහන් පෙළ ගස්වා තිබෙනවා.
මෙම වැඩසටහන් සියල්ලක්ම ආකෘතිමය වශයෙන් සහ විවිධත්වයෙන් යුතුවනවා.වැඩසටහන් සහ අප ප්‍රචාරය කරනු ලබන සියල්ලක්ම නිසි ප්‍රමිතිකරණයෙන් යුතු වනවා.ලොවපුරා විසිරී සිටින සිංහල ප්‍රජාව ඵකමුතු කිරීම මෙන්ම අප රටේ නිෂ්පාදන සඳහා විදේශ වෙළඳපලක් නිර්මාණය කිරීමටත් .විදේශ රටවල වෙසෙන අප ජනතාවට අප රටේ ආයෝජන අවස්ථා උදාකරදීමත් සිදුවනවා ඇත.ඔබගේ දැන්වීම් ලොවපුරා ප්‍රචලිත කිරීමට සමත් වෙනත් කිසිදු ආයතනයක් සතුව නොමැති ශක්තිමත් මාධ්‍යය ජාලයක් අප සතුයි .එමෙන්ම මෙරට අති දක්‍ෂ නිර්මාණශීලී ,පළපුරුදු ,සම්මානනීය ශිල්පීන් අප සතු වනවා.ඉතා සාධාරණ මුදලකට අප මාධ්‍ය ජාලයේ ප්‍රචාරක සේවාවන්ද ඉදිරියේදී ලබා ගත හැකිවනවා ඇත.ඒ සඳහා ඔබගේ විමසීම් යොමු කරන්න.
[quform id=”2″ name=”ads sihaneth”]