On air now: සිහනෙත් හඬවිසිරට සවන් දෙන්න

සුභාවිතවූ මාධ්‍ය ආරම්භයක් උදෙසා සිහනෙත් සිංහල ප්‍රජා මාධ්‍ය ජාලය
SIHANETH Media Network connected Sinhala community who living Abroad

සුභාවිත සිංහලයේ කාහළ නාදය "සිහනෙත්" හඬවිසිර ලාංකේය අභිමානයයි.

අපගේ මාධ්‍ය ජාලය ලොවපුරා විහිදී ඇති දස දහස් ගණනක් දිනපතා පැමිණෙන වෙබ් අවකාශයන් විසිපහකට අධිකවූ සංඛ‍යාවක් සමග බැඳී පවතී

සිහනෙත් හඬ විසිර ඉදිරි වැඩසටහන් සැලසුම්

සෑම සති අන්ත සෙනසුාදාවකම ඔබ සිටිනා රටේ වේලාවෙන් රාත්‍රී 23:00 කණිසමට

මහා රාවණා

අද්විතීයවූ හෙළ වංශයේ අභිමානය ඔබ මෙතෙක් නොඇසු ගවේෂණාත්මක සහ අත්භූතවූ නාට්‍ය මාලාවක්

සෑම සති අන්ත ඉරිදාවකම ඔබ සිටිනා රටේ වේලාවෙන් රාත්‍රී 21.00 කණිසමට අසන්න

විශ්ව සංගීත සංද්වනී

ඔබ මෙතෙක් නොඇසූ කර්ණ රසායන මන මෝහනීය නාද රටා පෙළ ගැස්ම .ලොවවටා දේශ දේශාන්තරයන්හී ප්‍රකෝටි ගණනක් ශ්‍රාවක රසස්වාදය ඔප් නැංවූ යුගයේ අසම සමවූ වැඩසටහන් මාලාව ඔබ වෙනුවෙන් ඉදිරියේ. ඔබගේ රසඥ්ඥතාවන් වඩා උසස් තළයකට රැගෙන යාමේ අදිටනින් ඔබගේම දයාබර සිහනෙත් මාධ්‍ය ජාලයේ නිර්මාණයක් ලෙසින්.

සෑම සෑම සිකුරාදාවකම ඔබ සිටිනා රටේ වේලාවෙන් රාත්‍රී 22.00 කණිසමට අසන්න

සියවසින් මතකයක්

දශකයෙන් දශකය ගෙවී යන කාලේ වැලි තලාවෙන් අනුක්‍රමයෙන් සැඟවී යන ඒ සොඳුරු සහ වටිනා අතීතයට නැවත අප පිය නගමු. සංනිවේදන ක්‍ෂේත්‍රයේ නව මං සොයාගත්තේද මුල් අඩිතාලම දමනු ලැබුවාවූ වන්නේද 19 වන සියවසේ අග භාගයේ සිටයි .ඵැනි මතකයන් ගවේෂණය කරන්නට ඵමෙන්ම ඵම දැනුමෙන් ඔබව සන්නද්ධ කිරීමට සිහනෙත් හඬ විසිර නවතම වැඩසටහන් පෙළක් නිර්මාණය කරමින් සිටී. ඒ ඔබ වෙනුවෙන්..